Tuesday, June 15, 2010

බොස් සහ ජබොස් ගමන ඇරඹූ වගයි



“බොස් සහ ජබොස්” ‘මොන ඉලව්වක්ද මේ??’ කියල හිතෙනවද ?

අපිටත් හිතා ගන්න බැහැ.මොකාක් හරි උලව්වක් තමයි හැබැයි.බ්ලොග් එකක් හැදුවට ලියන්නේ මොනවද කියල “දෙයියො තමයි දන්නේ”.
මේක එඩිට් කරගන්න දඟලපු තරම දන්නේ අපිනේ!
 "ජබොස්" නංගියා පලවෙනි ලිපිය ලියලා පබ්ලිස් කොරන්න දාලා බලං ඉන්නකොට මෙන්න බොලේ පිටුව රිලෝඩ් වෙච්චි!
කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු!

ආයෙත් එනකොට ලිපිය නැහැ!


හුටා!!


“ජබොස්” නංගි නහයෙන් අඬපු නිසා මාත් ආව ලොක්ක වෙලා ඉන්නකො මම එඩිට් කොරල දෙන්නං කියල.ඒත් ඉතිං මම දන්න උලව්වකුත් නැහැනේ!

කොහොම කොහොමහරි යනතං අටව ගත්තා.දැං ඉතිං හිටු කියල ලියන එකයි තියෙන්නේ.අද මුකුත් ලියන්න බැහැ,මොකද අපේ කෂ්ටිය කිරිකොට් ගහනවා බලන්න තියෙනවනේ.එහෙනං,  “බොස්” කැපුනා.

4 comments:

  1. බොස් ලා දෙන්නව සාදරෙන් පිළිගන්නවා සිංහල බ්ලොග් අවකාශයට..:-)

    (me word verification nam wathayak Boss )

    ReplyDelete
  2. ඔන්න අයින් කලා. :) ස්තුතියි පිලිගැනීමට.

    ReplyDelete
  3. TUESDAY, JUNE 15, 2010
    බොස් සහ ජබොස් ගමන ඇරඹූ වගයි
    ------------

    මගේ උපන් දිනෙත් මෙදාම තමය් .... අනිවා වැඩේ නැගල යනවා ... ජය වේවා

    ReplyDelete
  4. ඔක්කම හොදයි.මටත් බ්ලොග් කරන්න ඔනෙ දෑන්නම්.මම කිසිම ඩෙයක් ඩන්නෙ නම් නෑ.පුලුවන් නම් ඔය ඩබලත් මට හෙල්ප් කරන්නකො.මම මාර ගේමක් දීලා දවසක්1ක් හෙදුවා.වෙඩක් නෑ මෙවත් එක්ක බලද්දි මම හොට්ටෙක් නෙ.කිසිම දෙයක් දන්නෙ නෙති. :'(

    ReplyDelete